වර්ෂය 2230. පළමුවන ලෝකයේ ධනවාදී රටවල් සියල්ල පෘතුවියෙන් පිට වී ගොස් ඇත. ලංකාව් හෙවත් සෙලෝනය, මෙගා කොම්පැනි කිහිපයක යටත් විජිතයක් ලෙස තවමත්, මරණාසන්න පෘතුවියක හුස්ම අදින්නේය.මේ එහි එක් මාධ්‍යවේදියෙකුගේ අරගලයක කතාන්දරයයි.